බ්‍රසීලයේ, සාවෝ නගරයේ පිහිටි ජනාකීර්ණ මාර්ගයකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා. එම ගුවන්යානය මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මතට කඩාවැටීමත් සමග එම වාහනද ගිනිගැනීමකට ලක්ව ඇති ...